We collect your name, grade, and contact details only to provide access to our exam portal. We never sell your data.
අප විසින් රැස් කරනු ලබන ඔබේ නම, ශ්‍රේණිය සහ දුරකථන අංක භාවිතා කරනු ලබන්නේ ප්‍රශ්න පත්‍ර සඳහා ප්‍රවේශය ලබා දීමට පමණි. ඔබේ දත්ත කිසිදු බාහිර පාර්ශවයකට විකුණනු නොලැබේ.
All model papers and explanations are the intellectual property of our platform. Sharing, copying, or reselling is strictly prohibited.
මෙහි ඇති සියලුම ප්‍රශ්න පත්‍ර සහ විවරණවල අයිතිය අප සතු වේ. මේවා අනවසරයෙන් පිටපත් කිරීම, බෙදා හැරීම හෝ විකිණීම සපුරා තහනම් වේ.
Due to the digital nature of our model papers, payments are non-refundable once portal access is granted.
අපගේ ප්‍රශ්න පත්‍ර ඩිජිටල් නිෂ්පාදන බැවින්, වෙබ් අඩවියට පිවිසීමට අවසර ලැබුණු පසු නැවත මුදල් ලබා ගත නොහැක.
If you encounter any issues during payment or while entering your password, please contact us at info.achiniwanasinghe@gmail.com for assistance.
ගෙවීම් කිරීමේදී හෝ මුරපදය (Password) ඇතුළත් කිරීමේදී කිසියම් ගැටලුවකට මුහුණ දීමට සිදු වුවහොත්, සහය සඳහා info.achiniwanasinghe@gmail.com ඔස්සේ අපව සම්බන්ධ කරගන්න.